News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

සංජානාගේ අලුත්ම Photoshoot එක

442 Views


සංජානාගේ අලුත්ම Photoshoot එක

ජනප්‍රිය නිළි සංජානා ගාමාරච්චි කියන්නේ ඉතා කෙටි කාලයකින් කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කෙනෙක්.

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතාමත් ජනප්‍රිය කෙනෙක්.

ඇය නිරන්තරයෙන් ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා.

සංජානා මෑතකදී ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරලා තිබුණා. ඒ වගේම මෙම ඡායාරූප පෙලේ ඇය සැරසී සිටියේ නව විලාසිතාවකින්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post