News Line| Off Air
Generic placeholder image

Apr
25

අලුත් අවුරුද්ද සැරසූ සාරංග, දිනක්ෂි සහ සාරන්‍යා

602 Views


අලුත් අවුරුද්ද සැරසූ සාරංග, දිනක්ෂි සහ සාරන්‍යා

සාරංග හා දිනක්ෂි මේ නම් දෙක ඇසූ පමණින් ඔබගේ මතකයට නැගෙන ඔවුන් කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක්. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් මේ දෙපළ සමාජ මාධ්‍යවල නිකුත් කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි


News Articles
Latest Videos
Most Popular Post