News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

උපන්දිනය වෙනුවෙන් රයිනිගෙන් Photoshoot එකක්

519 Views


උපන්දිනය වෙනුවෙන් රයිනිගෙන් Photoshoot එකක්

ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය තමයි ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා.

කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්.

ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි.

ඇයගේ 33 වන උපන්දිනය පසුගිය දවසක තිබුණා. ඒ වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් කර තිබුණා.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එම ඡායාරූප දැක ගන්නට හැකි වුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post