News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් යුග දිවියට

550 Views


ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් යුග දිවියට

පසුගිය මාසයේදී කමිඳු මෙන්ඩිස් ලොවක් කතා බහට ලක්වූ ක්‍රීඩකයෙක් බවට පත් වුණා.

ඒ ඔහු පිටියේ දස්කම් පෑ ප්‍රබල තරු අතරට එක් වීම හේතුවෙන්.

පසුගිය දා ඔහු යුග දිවිය ආරම්භ කළා.

ඔහු අතිනඅත ගත් සුරූපිනිය නමින් නිශ්නි.

මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post