News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

දිමුත් කරුණාරත්න උපන්දිනය සැමරුවේ මෙහෙමයි

600 Views


දිමුත් කරුණාරත්න උපන්දිනය සැමරුවේ මෙහෙමයි

දිමුත් කරුණාරත්න අපේ රටේ බොහෝ දෙනෙක් දන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

පසුගිය දවසක ඔහුගේ 36 වැනි උපන්දින සැමරුම පැවැත්වුණා.

එහි සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post