News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

බුවිනිගේ පුංචි සිඟිත්තන් දෙදෙනාගේ උපන්දින සාදය

447 Views


බුවිනිගේ පුංචි සිඟිත්තන් දෙදෙනාගේ උපන්දින සාදය

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ පුංචි සිඟත්තන් දෙදෙනෙකුගේ මවක් බව ඔබ දැනටමත් දන්නවා ඇති.

පසුගිය දා ඇයගේ ඒ පුංචි පැටව් දෙන්නගේ උපන්දිනයට ඡායාරූපගත කිරීමක් සිදු කළ බව අප සියත 24 හරහා ඔබට සමීප කළා.

බුවිනි, පුංචි පැටවුන් දෙදෙනා සහ සැමියා සමඟ තවත් අපූරු ඡායාරූගත කිරීමක් සහ සාදයක් කලා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post