News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

හරිත වර්ණයෙන් සැරසුණු රුක්ෂානා

463 Views


හරිත වර්ණයෙන් සැරසුණු රුක්ෂානා

රුක්ෂානා දිසානායක කියන්නේ නිතර ටෙලි තිරය හරහා අප හමුවට එන කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්.

රංගනය වගේම නර්තන ගුරුවරියක් ලෙස කටයුතු කරන ඇය නිරූපණයටත් දක්ෂයි.

මෑතකදී ඇය හරිත වර්ණයෙන් සැරසී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූ සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post