News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

උඩරට සාරි විලාසිතාවකින් හැඩවුණු පූජනී

586 Views


උඩරට සාරි විලාසිතාවකින් හැඩවුණු පූජනී

ගයාන් සහ පූජනී කියන්නේ මුළු මහත් රටක්ම දන්න ආදරණීය දෙපළක්.

මේ ආදර කතාවට ආදරේ කරන ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ මේ දෙන්නගේ විවාහය කවදද කියලා.

පූජනී භාග්‍යා කියන්නේ කලා ලොවේ ඉන්න අහිංසක චරිතයක්. ඒ වගේම ලස්සන යුවතියක්.

ඇය පසුගිය දා ඔසරියකින් හැඩවී සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කළා.

එම සේයාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post