News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

දමිළ යුවතියක් වූ දිනක්ෂි ප්‍රියසාද්

726 Views


දමිළ යුවතියක් වූ දිනක්ෂි ප්‍රියසාද්

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ දිනවල අලුත්ම චිත්‍රපටියකත් ඇයව දකින්න ලැබෙනවා.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රියයි.

ඇය පසුගිය දා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය දමිළ සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post