News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

සුරූපී ටීනාගේ අලුත්ම ඡායාරූ

536 Views


සුරූපී ටීනාගේ අලුත්ම ඡායාරූ

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රංගනයට ද ඉතාමත් දක්ෂ කෙනෙක්.

ඇය සුරූපී මෙන්ම සංවේදී චරිතයක්.

තව ද මේ වන විට ඇයගේ මහන්සියෙන් ඉලක්ක ජයගත් කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

කාලෙන් කාලෙට ටීනා විවිධාකාරයේ ඡායාරූප වලට පෙනී සිටිනවා. මේ ඇඳුමට එයාගෙ හැඩ කොහොමද කියලා බලන්නකෝ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post