News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
1

ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ අතිනත ගත් ඉනාමි

490 Views


ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ අතිනත ගත් ඉනාමි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන තරුවක් තමයි දිමුත් කරුණාරත්න කියන්නේ.

පසුගිය දවස්වල ඔහු ගැන එක් එක් කතා අසන්නට ලැබුණා.

ඉතින් මොහුගේ ජීවිතයේ තවත් සුවිශේෂී කඩඉමක් පසු කර ඇති බව සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දකින්න ලැබුණා.

ඒ දිමුත් නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනූ ඉනාමි සමඟ අතිනත ගත් බවයි.

ඔවුන් දෙදෙනා කළ සුන්දර ඡායාරූපගත කිරීමක් අපට හමුවුණා.

ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post