News Line| Off Air
Generic placeholder image

May
1

කාංචනාගෙන් වෙනස් විලාසිතාවක්

440 Views


කාංචනාගෙන් වෙනස් විලාසිතාවක්

කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්.

ඇයගේ ගීත වලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා. ඒ වගේම ඇයටත් ගොඩක් දෙනෙක් කැමතියි.

මෑතකදී ඇය එංගලන්තයේ සංචාරයක යෙදී තිබුණු බව දක්නට ලැබුණා.

එහිදී ගත් සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා. කාංචනා අනුරාධි වෙනස්ම විලාසිතාවකින් එහිදී හැඩවී සිටියා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post