News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

අශිකා දියණිය සමග ගත් සුන්දර ඡායාරූ

545 Views


අශිකා දියණිය සමග ගත් සුන්දර ඡායාරූ

අශිකා කියන්නේ එක සේ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ජනප්‍රිය තාරකාවක්. ඇය හරිම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නවනේ.

ඇය මවක් වුනත් තවමත් එදා වගේම සුන්දරයි.

නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් දක්ෂ රංගන ශිල්පිනියක්.

පසුගිය දා ඇය තම දියණිය සමඟ ගත් අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දැමීමටත් අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post