News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යුග දිවියට

513 Views


ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යුග දිවියට

අසිත ප්‍රනාන්දු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්.

පසුගිය දා ඔහු යුග දිවියට ඇතුළත් වුණා.

ඔහු අතිනත ගත් සුරූපිණිය නමින් නිකේෂලා.

පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,


    News Articles
    Latest Videos
    Most Popular Post