News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

කැමරා කාචයේ හැඩ මවන රශිප්‍රභා

423 Views


කැමරා කාචයේ හැඩ මවන රශිප්‍රභා

රශිප්‍රභා සන්දීපනී කියන්නේ කාගෙත් ආදරය දිනා සිටින සිනමාවේ වගේම ටෙලි තිරයේත් එක ලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක්.

ඇය රංගනයට පමණක් නොවෙයි නිරූපණයටත් දක්ෂ චරිතයක්.

සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි.

කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් සමග ඡායාරූගත කිරීම් ඇය සමාජ මාධ්‍යයට එක් කරනවා.

හින්දි නිලියක් වගේ ලස්සන ඇයගේ තවත් සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අප‌ගේ නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post