News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

මේනක – නෙහාරාගේ ආදරණීය කැදැල්ල

384 Views


මේනක – නෙහාරාගේ ආදරණීය කැදැල්ල

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණු සුන්දර රුවැත්තියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඒ වගේම මේනක රාජපක්ෂ කියන්නෙත් පුංචි තිරයෙන් ආ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

මොවුන් දෙපළගේ හුරතල් පුංචි දියණියන් දෙදෙනා තමයි මේලි සහ නෝරි කියන්නේ.

දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි.

මේ ආදරණීය කැදැල්ල මේ වන විට විදේශගතව සිටින අතර මොවුන් සුන්දර පවුල් ජීවිතයක් ගත කරනවා.

මේලි සහ නෝරිගේ හුරතල් ඡායාරූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post