News Line| Off Air
Generic placeholder image

May
7

ශලනිගෙන් වෙනස්ම ආකාරයේ විලාසිතාවක්

496 Views


ශලනිගෙන් වෙනස්ම ආකාරයේ විලාසිතාවක්

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස ශලනි තාරකා හඳුන්වන්න පුළුවන්.

ජනප්‍රියත්වයෙන් කිසිම අඩුවක් නැති ඇය සුන්දර යුවතියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

කාලෙන් කාලෙට සුන්දර විලාසිතා තුළින් ඇයව දකින්නට ලැබෙනවා. මේ පාර නම් ශලනි වෙනස්ම විලාසිතාවකින් සැරසී සිටියේ.

එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post