News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

ගැමි කෙල්ලෙක් වැනි සුදීක්ෂාගේ සුන්දර ඡායාරූ

446 Views


ගැමි කෙල්ලෙක් වැනි සුදීක්ෂාගේ සුන්දර ඡායාරූ

සුදීක්ෂා සමාධි කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන නව පරපුරේ දක්ෂ නිළියක්.

ඒ වගේම ඇය ලස්සන යුවතියක්.

පසුගියදා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය රෙද්ද, හැට්ටයකින් සැරසී සිටියා.

බලන්නකෝ ගැමි කෙල්ලක් වගේ හැඩවී ඉන්න අපූරුව

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post