News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

ශේෂාද්‍රිගේ දෝණි ක්‍රිෂාර්යාගේ උපන්දින සැමරුම

602 Views


ශේෂාද්‍රිගේ දෝණි ක්‍රිෂාර්යාගේ උපන්දින සැමරුම

කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනක්. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි.

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හුරතල් පුංචි දියණියකගේ මවක්.

මැයි 17 දින ප්‍රියසාද් පවුලේ අයට විශේෂ දවසක් . ඒ ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ පුංචි දියණිය ක්‍රිෂාර්යාගේ හා ශිරානි ප්‍රියසාද්ගේ උපන්දිනය එදිනට යෙදී තිබෙන නිසා.

මෙදින ප්‍රියසාද් පවුලම එකතු වෙලා මේ උපන්දින දෙකම පුංචියට සමරලා තිබ්බා.

එහි ඡායාරූප සමාජ මාධ්‍යට පල කර තිබුණා.

මේ තියෙන්නේ එම ඡායාරූපයි.


News Articles
Latest Videos
Most Popular Post