News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

කස්තුරිගෙන් සුන්දර Photoshoot එකක්

444 Views


කස්තුරිගෙන් සුන්දර Photoshoot එකක්

කස්තුරි ජයවර්ධන කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම ඇය නිරූපණයටත් ඉතාමත් දක්ෂයි.

නිරූපණ ක්ෂේත්‍රයටත් ඇය මේ වන විට නැතුවම බැරි කෙනෙක් වෙලා තියෙන්නේ.

ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post