News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

කසුන් – මාධවී යුග දිවියට

558 Views


කසුන් – මාධවී යුග දිවියට

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණියයි.

ඇය රංගනයට වගේම ගායනයටත් දක්ෂ කෙනෙක්.

මාධවී වත්සලා ඇන්තනී හා තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර පසුගිය දා විවාහ දිවියට පිවිසුණා.

මේ දෙදෙනාගේ ඒ ආදරණීය දවසේ කළ ඡායාරූගත කිරීම සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post