News Line| Off Air
Generic placeholder image

May
21

දමිත්‍රිගේ අලුත්ම ඡායාරූප එකතුව

471 Views


දමිත්‍රිගේ අලුත්ම ඡායාරූප එකතුව

දමිත්‍රි සුභසිංහ කියන්නෙ රංගනයට වගේම නර්තනයටත් එක ලෙස දක්ෂතා පෙන්වන කෙනෙක්.

පුංචි තිරයේ අහිංසකාවිය ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්.

ඇය නිරන්තරයෙන් මියුසික් වීඩියෝ සඳහා පෙනී සිටිනවා.

එවැනි මියුසික් වීඩියෝවක් සඳහා රූගත කිරීමක් අතර ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ අපට දක්නට ලැබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post