News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

වෙසක් සතිය අදින් ඇරඹේ (VIDEO)

1017 Views


වෙසක් සතිය අදින් ඇරඹේ (VIDEO)

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා.

වෙසක් සතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post