News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

කසුන් – මාධවීගේ Pre-Shoot එක

484 Views


කසුන් – මාධවීගේ Pre-Shoot එක

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්.

ඒ වගේම සමාජ මාධ්‍යයෙත් ඇය ජනප්‍රිය චරිතයක්.

පසුගිය දා ඇය පිළිබඳ සමාජයේ කතාබහක් ඇතිවුණේ ඇගේ විවාහ මංගල්‍යය නිසා.

කලා ලොවේ අමතක නොවන විවාහ මංගල්‍යයකින් යුුග දිවියට පිවිසුණු මාධවී සහ ඇගේ අත ගත් කසුන්ගේ Pre-Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post