News Line| Off Air
Generic placeholder image

May
27

ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

653 Views


ආශාගෙන් සුන්දර ඡායාරූප පෙළක්

ආශා එදිරිසිංහ කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්.

ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා.

ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් මෑතකදී සමාජ මාධ්‍යයේ අපට දකින්න ලැබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post