News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

කැළඹුණු ගුවන් යානා අනතුරින් 8 දෙනෙකු රෝහලට

884 Views


කැළඹුණු ගුවන් යානා අනතුරින් 8 දෙනෙකු රෝහලට

දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් පැවති කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් තුළ හදිසි කැළඹීමක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් යානයේ ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තා වනවා.

තුර්කිය හරහා ගමන් කරමින් සිටියදීයි මෙම තත්වය හටගෙන ඇත්තේ.

සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post