News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
27

දසුනිගේ වෙනස් ආකාරයේ Birthday Shoot එක

460 Views


දසුනිගේ වෙනස් ආකාරයේ Birthday Shoot එක

දසුනි සෙනෙත්මා කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්.

ඒ වගේම නර්තනයටත් අතිදක්ෂ කෙනෙක්.

ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන වෙනස් ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post