News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

නිත්‍යාගේ ආදරණීය පුංචි පවුල

440 Views


නිත්‍යාගේ ආදරණීය පුංචි පවුල

නිත්‍යා දේවින්දි කියන්නේ මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

ඇයගේ පුංචි දෝණි ස්කයිලාගේ පළමු උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ආදරණීය පුංචි පවුල ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post