News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

ශෙහානිගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක්

519 Views


ශෙහානිගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක්

ශෙහානි කහඳවල කියන්නේ තරුණයින්ගේ සිත් ගත් සුන්දර නිලියක්.

ඇයගේ වෙනස්ම ආකාරයේ විලාසිතා නිසා ඇය නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.

ඒ වගේම සමාජ මාධ්‍ය වල ඇය සක්‍රීය චරිතයක්.

පසුගිය දා ඇය ජපානයේ දී ගත් ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post