News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

ශනුද්‍රිගේ ඉන්දියානු සංචාරය

543 Views


ශනුද්‍රිගේ ඉන්දියානු සංචාරය

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය පුංචි කාලෙ ඉදන්ම රංගනයෙන් දායක වෙනවා.

රංගනයට වගේම ගායනය,නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය ඉන්දියාවේ දී ගත් ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post