News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

සජිතගේ පුතු ජේඩ්න්ගේ දෙවන උපන්දිනය

413 Views


සජිතගේ පුතු ජේඩ්න්ගේ දෙවන උපන්දිනය

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු පුංචි පුතෙකුගේ පියෙක්.

පසුගිය දා ඔහුගේ පුතු ජේඩ්න් සිය දෙවන උපන්දිනය සැමරුවා.

නමුත් මේ සැරේ ජේඩ්න් උපන්දිනය සමරලා තිබුණේ අම්මත් එක්ක විතරයි. ඒ සජිත තම සහෝදරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම නිසා.

පුංචි පුතුගේ උපන්දිනය වෙනුවෙන් සජිත ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

උපන්දිනය සඳහා ඔවුන් දෙදෙනා ලස්සන ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.

එහි ඡායාරූප හා සටහන් පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post