News Line| Off Air
Generic placeholder image

May
30

පුංචි ස්කයිලාගේ උපන්දින සාදය

387 Views


පුංචි ස්කයිලාගේ උපන්දින සාදය

රංගන ශිල්පිනී නිත්‍යාගේ දියණිය වන ස්කයිලාගේ පළමුවන උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට නිත්‍යා හා ඇයගේ ස්වාමිපුරුෂයා අමතක කළේ නෑ.

ඒ සඳහා කලා ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post