News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
30

ශ්‍රී ලාංකිකයන්ටත් තායිලන්තයෙන් නොමිලේ වීසා

1358 Views


ශ්‍රී ලාංකිකයන්ටත් තායිලන්තයෙන් නොමිලේ වීසා

ජූනි පළවෙනිදා සිට මෙරට සංචාරකයන්ට වීසා රහිත ප්‍රවේශයක් ලබා දීමට තායිලන්තය තීරණය කර තිබෙනවා.

මෙම ප්‍රවේශය දින 60ක කාල සීමාවක් සඳහා වලංගුවනවා.


News Articles
Latest Videos
Most Popular Post