News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

සාරි විලාසිතාවෙන් හැඩ මවන අක්කා නගෝ

479 Views


සාරි විලාසිතාවෙන් හැඩ මවන අක්කා නගෝ

කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ.

මේ තුන්දෙනා කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි.

පසුගිය දවසක මේ තුන්දෙනා ලස්සන ඡායාරූපගත කිරීමක් කරලා තිබුණා.

එම ඡායාරූ සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔවුන් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post