පුංචි තිරයේ රංගනයෙන් දායක වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි මේනක රාජපක්ෂ කියන්නේ.
නමුත් මේ දිනවල ඔහු කලාවෙන් මදක් ඈත් වී සිටිනවා.
ඔහු දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.
ඔහුගේ 40 වන උපන්දිනය පසුගිය දිනක සැමරුවා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
ඡායාරූ පහතින්,






