News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

මේනක උපන්දිනය සැමරුවේ මෙහෙමයි

425 Views


මේනක උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පුංචි තිරයේ රංගනයෙන් දායක වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි මේනක රාජපක්ෂ කියන්නේ.

නමුත් මේ දිනවල ඔහු කලාවෙන් මදක් ඈත් වී සිටිනවා.

ඔහු දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.

ඔහුගේ 40 වන උපන්දිනය පසුගිය දිනක සැමරුවා. එහි ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post