News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

අමන්දාගේ Birthday Shoot එක

454 Views


අමන්දාගේ Birthday Shoot එක

නව පරපුරේ ජනප්‍රිය රංගන රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියන්නේ.

ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්.

ඊයේ ඇයගේ 25 වන උපන්දිනය යෙදී තිබුණා.

ඇය ඒ සඳහා සුන්දර ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයට දැමීමටත් ඇය අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post