News Line| Off Air
Generic placeholder image

Jun
3

සුරූපී අනූෂාගේ අලුත්ම ඡායාරූ

410 Views


සුරූපී අනූෂාගේ අලුත්ම ඡායාරූ

අනූෂා දමයන්ති කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්ථන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි.

පසුගිය දා ඇය ඇගේ සැමියා වන අමිල සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post