News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

උඩරට මනාලියක් වූ ගීත්මා

510 Views


උඩරට මනාලියක් වූ ගීත්මා

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙස ගීත්මා බණ්ඩාර කටයුතු කරනවා.

ඇයගේ රංගන හැකියාව නිසාත් සුරූපී බව නිසාත් ගොඩක් දෙනාගේ ආදරය ලැබෙනවා.

ඇය පසුගිය දා සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post