News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවුණු චුලක්ෂි

451 Views


සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවුණු චුලක්ෂි

අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ.

ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහාට ලක් වෙන චරිතයක්.

ඒ ඇය නිතර සමාජ මාධ්‍ය තුළ පල කරන සරාගී ඡායාරූප නිසායි.

නිතර එවැනි ඡායාරූප වලින් දකින චුලක්ෂි මෙවර කළු පැහැති ගවුමකින් හැඩ වී සිටින ඡායාරූප පෙළක් අප නෙත ගැටුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post