News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විදින සංගීත් – දිනිති

490 Views


ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විදින සංගීත් – දිනිති

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ නොදන්නා කෙනෙකු නැති තරම්.

කලා ලොවේ වැඩිපුර කතාබහට ලක් වන යුවලක් වගේම සමාජ මාධ්‍ය තුළත් ඉතා ජනප්‍රියයි.

මේ දෙදෙනා විවාහයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සිටින අතර පසුගිය දා අපූරු තැනකට මොවුන් ගිහින් තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post