News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

මව් පදවිය සදහා සූදානම් වන ස්වේතා

498 Views


මව් පදවිය සදහා සූදානම් වන ස්වේතා

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන කෙනෙක්.

ඔහුගේ දියණිය ස්වේතා මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා.

ඇය මේ දිනවල මව් පදවිය සදහා සූදානම් වෙමින් සිටිනවා.

මව් පදවිය සදහා සූදානම් වන ඇය සැමියා වන රනිත් සමඟ ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එය සමාජ මාධ්‍යයට එත් කරන්නටත් ඇය අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post