News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

සෙල්ෆියක් කාන්තාවන් දෙදෙනෙක් බිලිගනී

2553 Views


සෙල්ෆියක් කාන්තාවන් දෙදෙනෙක් බිලිගනී

මෙක්සිකෝවේ කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී මියගොස් තිබෙනවා.

ඇය සිය දරුවා සමඟ ඡායාරූපය ගැනීමට යාමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

කැනඩාවේ සිට අමෙරිකාව හරහා මෙක්සිකෝවට ගමන් කළ දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මේ අතර බ්‍රසීලයේ uberada ප්‍රදේශයේදී ද කාන්තාවක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියක ගැටී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post