News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

උඩරට මනාලියක් ලෙස හැඩ වූ අමායා

524 Views


උඩරට මනාලියක් ලෙස හැඩ වූ අමායා

අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ සිටින රංගන ශිල්පිනියක්.

ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post