News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි (VIDEO)

1931 Views


සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි (VIDEO)

වර්තමානයේ බොහෝ පිරිසක් සම පැහැපත් කර ගන්න විවිධ ආලේපන වර්ග භාවිත කරනවා.

මේ සඳහා වැඩි වශයෙන් තරුණ තරුණයින් යොමුවීම දක්නට පුළුවන්.

ප්‍රමිතියක් නැති ආලේපන වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව සහ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post