News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

උඩරට මනාලියක් ලෙස හැඩ වූ අභිලාෂි

532 Views


උඩරට මනාලියක් ලෙස හැඩ වූ අභිලාෂි

අභිලාෂි සන්තුෂ්කි කියන්නේ මෑතකදී ගොඩක් ජනප්‍රියත්වයට පත් වූ නවක රංගන ශිල්පිනියක්.

ඇයව අපට හමුවන්නේ සිංහබාහු චිත්‍රපටියෙන් එහි දී ඇයගේ එක් දෙබසකින් මුළු ලොවක් කතාබහට ලක්වුණා.

“එලෙස කෙලෙස” කිවුවොත් හැමෝම දන්නවා කවුරු ගැනද මේ කියන්නෙ කියලා.

ඉතින් ඇය පසුගිය දා උඩරට මනාලියක් ලෙස සැරසී ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් කර තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post