News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ටනාෂාගේ උපන්දින සාදය

445 Views


ටනාෂාගේ උපන්දින සාදය

ටනාෂා හතරසිංහ කියන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යයෙත් හරි ප්‍රසිද්ධයි.

ටනාෂා පසුගිය දා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ ඇගේ නැගණියන් දෙදෙනාත් පවුලේ අයත් සහ කලා ක්ෂේත්‍රයේ සිටින රංගන ශිල්පීන් ශිල්පිනියන් එකතු වෙලා උපන්දින සාදයක් සූදානම් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post