News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

සජිතයි බුවියි පුංචි පුතා එක්ක ගිය උත්සවය

471 Views


සජිතයි බුවියි පුංචි පුතා එක්ක ගිය උත්සවය

සජිත අනුත්තර නම ඇසූ පමනින් ඔබ දන්නවා ඒ කවුද කියලා. ඇන්තනී පවුලේ බාලයා. රංගනයට පමණක් නොවෙයි ගායනයට, නර්තනයටත් උපන් හපනෙක්.

ඒ වගේම සජිත පුංචි පුතෙකුගේ පියෙක්. ඔහුගේ නම ජේඩ්න්.

පසුගිය දා සජිතගේ බිරිඳ බුවී සහ පුතු ජේඩ්න් සමඟ ඔහු උත්සවයක් සඳහා සහභාගී වී තිබුණා.

එහි දී අපූරු ඡායාරූප කිහිපයක් ඔවුන් ගෙන තිබුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post