News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

කැමරා කාචයට සුන්දරත්වය මවන නතාශා

616 Views


කැමරා කාචයට සුන්දරත්වය මවන නතාශා

ළමා රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ජනප්‍රිය වූ කලා තරුවක් තමයි නතාශා පෙරේරා කියන්නේ.

ඇය සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

පසුගිය දා ඇය සුන්දර විලාසිතාවකින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post