News Line| Off Air
Generic placeholder image

Jun
14

දියකිඳුරියක් මෙන් ලස්සන රයිනි

369 Views


දියකිඳුරියක් මෙන් ලස්සන රයිනි

ප්‍රසංග ‌වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් තමයි කවුරුත් ආදරය කරනා ඒ් කටහඩේ හිමිකාරිය ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා.

කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්.

රැෆෙල්ලා ප්‍රනාන්දු සෑම වසරකම එළි දක්වන RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වෙනවා.

ඒ සඳහා තෝරාගත් ගායන ශිල්පිනියන් අතර රයිනිත් මේ සඳහා පෙනී සිටිමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඇය සිදුකළ එම ඡායාරූගත කිරීමේ ඡායාරූප රැෆෙල්ලා පසුගිය දා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post